කුලුදුල් හාදු  |Complete|

කුලුදුල් හාදු |Complete|

  • WpView
    Reads 187,862
  • WpVote
    Votes 8,231
  • WpPart
    Parts 159
WpMetadataReadComplete Mon, Apr 6, 202656h 40m
"මම ආසයි වැස්සට!" "මමත්" "ඉස්සර නම් මම වැස්සට ආස කරේ වෙන හේතුවක් නිසා!" "මොකද්ද?" "වැස් සට තෙමි තෙමි අඩද්දී කාටවත් මම අඩනවා කියලා පේන්නේ නෑනේ!" "අනේ මැනිකේ.ආයේ එහෙම වෙන්නේ නෑ.මම ඉන්නවනේ.!" "මම දැන් වැස්සට ආස, ඔයාගේ උනුසුම් ගැහෙන පපුවට තුරුලු වෙලා ඉද්දී දැනෙන අමුතුම හැගීම නිසා! ඔයා ගාව හරි සුවදයි අයියේ!" Start - 2025 Feb 18 End -
All Rights Reserved
#3
boyxboyromance
WpChevronRight
SeriesComplete

Soulful love

  • සෝනු | Complete |
    56 parts
  • 159 parts
Join the largest storytelling communityGet personalized story recommendations, save your favourites to your library, and comment and vote to grow your community.
Illustration

You may also like

  • විරුන් (Ongoing)
  • මනූ...
  • මඟ හැරී | NONFICTION  ✔
  • PLEASE REMEMBER ME ||| Completed
  • I LOVE YOU, STUPID! ✔
  • DEATH WHISPER [ONHOLD]
  • Before the Last Sunrise | COMPLETE
  • සෝනු | Complete |
  • වීනු ✅ [Nonfic|BL]

"අභිලාශ්......." "........" "අභී....." "ඇයි....?" මේ හු#තාගෙ ගෑස් බලපන්කො.....යකෝ නිකම් මම මුගේ කකුල කැඩුවා වගේ..... "මම උවව මගට එක්කන් යන්නම්...ඔ හොම උබට තනියම යන්න බෑනෙ...." තරහ මරහ පැත්තකින් තියලා මම සීරියස් ඒක කිව්වෙ.....මූ ඔලුව උස්සලා මගේ දිහා බැලුවා... "මං ගැන මට බලාගන්න පුළුවන්....." "උබ ගැන උබට බලාගන්න පුළුවන් උනාට මේ වෙලාවෙ උබ ගැන බලාගන්න බෑනෙ....ඕනෙනම් දැන් කන්නාඩියක් ලග වාඩිවෙලා බල බල ඉන්න ඇහැකි.....පන්ඩිතයා නොවී යමන්......"

More details
WpActionLinkContent Guidelines